
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිනීමැරුමකට වරදකරු වීමෙන් පසු නියම කරන ලද මරණ දඬුවමට එරෙහිව ජී.ජී. අමරසිරි නොහොත් ‘ජූලම්පිටියේ අමරේ’ විසින් ගොනුකරන ලද අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළේය.
තංගල්ල මහාධිකරණය විසින් මීට පෙර ලබාදුන් මරණ දඬුවම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
2012 දී කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට බලහත්කාරයෙන් ඇතුළු වී වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතල තුවාල සිදුකිරීම යන සිද්ධියක් සම්බන්ධයෙන් ‘ජූලම්පිටියේ අමරේ’ වරදකරු වී තිබිණි.
ඉන්පසු තංගල්ල මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart