
පාස්කු ප්රහාරය | වසර හයකට පසු කොළ කෑල්ලේ ලියූ ‘නම’ පත්තුවෙයි
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට පැමිණි ප්රහාරකයන්ගේ එක් සැලසුමක් හෝ අසාර්ථක වුවහොත් ඔවුන්ට යෑමට ස්ථානයක් සහ එම ස්ථානයේදී සම්බන්ධ වන පුද්ගලයකු පිළිබඳ ප්රහාරකයන්ට මූලික තොරතුරු දී














