
පුතාට වෙඩිතැබීමට තැත්කළ පියා ආරච්චිකට්ටුවේදී අත්අඩංගුවට(වීඩියෝ)
තම පුතාට පිස්තෝලයකින් වෙඩිතැබීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී සිටින පුද්ගලයකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරච්චිකට්ටුව ප්රදේශයේ ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු සිටින බවට













