
‘දෙහිබාලේ’ගෙන් මාතර ජනමාධ්‍යවේදියාට තර්ජන | පොලිසිය සද්ද නෑ
ජනමාධ්‍යවේදී තරංග ගුණරත්නට දුරකථන මාර්ග ඔස්සේ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුන්වාගත් ‘දෙහිබාලේ’ නැමැත්තෙකු විසින් තර්ජනය කර ඇති බව ‘මාතර මාධ්‍යවේදීයෝ’ සංවිධානය පවසයි. මෙම තර්ජනය සම්බන්ධයෙන් මිදිගම














