
අවුරුදු 3කදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ රුපියල් මිලියන 3,902ක වත්කම් රාජසන්තක කරලා
2021 සිට 2024 දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් රුපියල් මිලියන 3,902ක් වටිනා වත්කම් ශ්‍රී ලංකා පොලිසිය විසින් රාජසන්තක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර














