
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද ගැටුම් පැවති සමයේ සුදු කොඩි රැගෙන එන එල් ටී ටී ඊ සාමාජිකයන්ට වෙඩි තැබීම සම්බන්ධ කතාබහකට අදාළ වීඩියෝ පටයක් තමන් ළඟදීම මුදා හරින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොසේකා පවසයි.
එවක සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ශවේන්ද්‍ර සිල්වාට දුන් දුරකථන ඇමතුමකට ඔහු මාධ්‍යවේදීන් ඉදිරියේ පිළිතුරු දුන් ආකාරයත් එහි ඒ සම්බන්ධ කරුණු කියැවෙන බවත් ෆොන්සේකා පවසයි.
තමාට එරෙහිව පැවරූ නඩුවේ සිටි විනිසුරුවරියක් සම්බන්ධයෙන් ද ෆොන්සේකා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ එම විනිසුරුවරියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග පෞද්ගලික මට්ටමේ සබඳතා තිබු බවයි.
එබැවින් තමාට එරෙහිව නඩු තීන්දුව ලැබුණු බවට ඔහු චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart