
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙකු හෙට (13) අධිකරණයේ පෙනී සිටින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කරයි.
සිද්ධියේදී පොලිසිය නිසි ලෙස ක්‍රියාකර ඇත්දැයි තීරණය කිරීම සඳහා මෙම කාරණය පොලිස් විශේෂ විමර්ශන ඒකකයට (SIU) භාර දී ඇති බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවට පොලිස්පති වීරසූරිය සහතික විය.
පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් මෙසේද සඳහන් කරයි.
“හෙට දින මෙම අධිකරණ කටයුත්ත නැවත කැඳවනවා. ඒ සඳහා නීතිපතිවරයාත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඔහුගේ සහාය ඇතිව රජයේ නීතිඥවරයෙක් සම්බන්ධ කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගන්නවා” යැයි පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart