
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කළින් ලබා දී තිබූ වාහන ආපසු ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
වාහන ආපසු ලබාදීමෙන් ඔවුන්ගේ ආරක්ෂාවට කිසියම් ආකාරයකින් බලපෑමක් ඇති වුවහොත්, වාහන ඔවුන් වෙත ආපසු ලබා දීමට හැකියාවක් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති තර්ජන තක්සේරු කමිටුවට ඉල්ලීම දැනටමත් ඉදිරිපත් කර ඇති බවත්, කමිටුවේ තීරණය අනුව පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විජේපාල පැවසුවේ, “හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පාලනය කරන වත්මන් නීතිය යටතේ, සමහර වාහන භාරදුන්නා. ඔවුන්ගේ ආරක්ෂාවට කිසියම් ආකාරයකින් බලපෑමක් ඇති වුවහොත්, නීතියෙන් එම වාහන ආපසු ලබාදීමට ඉඩ ලැබෙන බව මම මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart