
තැන්නකුඹුරෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනාගේ සිරුරු මහවැලි ගඟෙන් සොයාගනී
මහනුවර, තැන්නකුඹුර ප්රදේශයෙන් අතුරුදහන් වූ බවට වාර්තා වූ පිරිමි ළමුන් දෙදෙනකුගේ මළසිරුරු මහවැලි ගඟෙන් සොයාගෙන ඇත. තැන්නකුඹුර පාලමේ සිට කිලෝමීටර් දෙකහමාරක් දුරින් පිහිටි ගුරුදෙණිය ප්රදේශයෙන්














