
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන කනපති ගනේෂ් හෙවත් ‘තොටළඟ කන්නා’ නමැති විත්තිකරුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඊයේ (10දා) ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් නියම කළේය.
එම විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා පළමු හා දෙවැනි චෝදනා දෙකටම වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් නියම කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් 2014.12.26 වැනිදා ඇළකන්ද ප්‍රදේශයේදී සිදුකළ වැටළීමකදී එම මත්ද්‍රව්‍ය තොගයත් සමග විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගහැර ගොස් සිටින එම විත්තිකරු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා එම නියෝගය පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙසට ද නියෝග කළේය.
රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස් පැමිණිල්ල මෙහෙයවූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart