
විදේශ රැකියා වංචාවකට විශ්රාමික හමුදා කර්නල්වරයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
යුරෝපීය රටවල් කිහිපයක රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වෙමින් රැකියා අපේක්ෂකයන්ගෙන් රුපියල් මිලියන 20කට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ විදේශ රැකියා වංචාවක් සම්බන්ධයෙන්













