
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික අවපීඩනයෙන් පෙළෙන බව මෑත කාලීනව සිදුකළ අධ්‍යනයකින් අනාවරණ වී තිබේ.
එමෙන්ම එහිදී අනාවරණ වී ඇත්තේ, ඉහළ ශ්‍රේණිවල සිසුන්ගෙන් සියයට 24ක් මානසික අවපීඩනයෙන් පෙළෙන බවයි.
මෙම තොරතුරු ශ්‍රී ලංකා ළමා හා නව යොවුන් මනෝචිකිත්සක විද්‍යාලයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස විසින් අනාවරණය කර ඇත.
“මෙම මනෝචිකිත්සක අධ්‍යයන මගින් හෙළිවූයේ අධ්‍යාපනයේ දැඩි පීඩනය, නිවසේදී දෙමාපියන් සමඟ ඇති ගැටළු, සමාජ මාධ්‍ය භාවිතය සහ දරුවන්ට ශාරීරිකව සිදුවන අපයෝජනය මෙම මානසික ආතතියට ප්‍රධාන හේතු බවයි,” මහාචාර්ය චන්ද්‍රදාස පවසයි.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් සියයට 19ක් මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව පර්යේෂණයෙන් පෙන්නුම් කරන බව ඔහු තවදුරටත් පෙන්වාදෙයි.
ඊයේ දිනයට යෙදෙණු ලෝක මානසික සෞඛ්‍ය දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙම අදහස් පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart