
ආරක්ෂක තත්ත්වය ස්ථාවරයි | මන්ත්‍රීවරුන්ට තර්ජන එල්ලවන බවට කෙරෙන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි
අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට නිතිපතා ආරක්ෂාවක් ලබාදීමට තරම් වත්මන් ආරක්ෂක තත්ත්වය බරපතල නොවන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල














