
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍යවල හුවමාරු වූ ඡායාරූපයක් සමඟ නැවත කරළියට පැමිණ ඇති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසන්නේ, මේ රට දේශපාලන අගාධයකට ඇද දැමූ කිසිදු දේශපාලන නායකයකු ඉදිරියේ තමන් කිසිවිටෙකත් හිස නමන්නේ නැති බවයි.
තමන්ට ජනවරම ලබාදුන්, ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූ සහ මේ රට සංවර්ධනය කිරීමට අරගල කරන අහිංසක ජනතාව ඉදිරියේ හිස නමා ආචාර කිරීමට තමන් නිහතමානී බව ඇය වාර්තාකරුවන්ට පැවසුවාය.
“ඡායාරූපයේ ඉන්නේ මා නොවන බව මම නැවත අවධාරණය කරනවා. මට කිසිදු රහසිගත දේශපාලන ගනුදෙනුවක් නැහැ. මේ රට මේ දේශපාලන අගාධයට ඇදදමපු දේශපාලන නායකයන් ඉදිරියේ මම කිසිම විටෙක හිස නමන්නේ නැහැත. අපට ජනවරම ලබාදුන්, අපව විශ්වාස කර මේ රට සංවර්ධනය කිරීමට අරගල කරන අහිංසක ජනතාව ඉදිරියේ හිස නමා ආචාර කිරීමට මම නිහතමානී වෙනවා” ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart