
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකයන් තිදෙනකු වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් සතුව තිබී රුපියල් කෝටි තුනකට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇත.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව කළ වැටළීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙම ජාවාරම්කරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 165ක් සොයා ගැනීමට හැකි වී ඇත.
ජාවාරම්කරුවෝ වත්තල පල්ලියවත්ත අවරකොටුව ගලහදුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 21ත් 28ත් වයස් සීමාවල පසුවන පුද්ගලයෝය.
මෙම ජාවාරම්කරුවන් තිදෙනාගෙන් එක් අයකු කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන බව විමර්ශනවලින් හෙළිවී ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart