
රන්මල් කොඩිතුවක්කුගේ නංගී රිමාන්ඩ්(වීඩියෝ)
තමා රන්මල් කොඩිතුවක්කුගේ(ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක්) සහෝදරිය බව පවසමින් කළහකාරී ආකාරයෙන් පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාවක නොවැම්බර් 3වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත. මෙම කාන්තාව රථවාහන රාජකාරියේ














