
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර ඝාතනයට ප්රහාරකයන් භාවිත කළ යතුරුපැදිය බුත්තල-කතරගම මාර්ගයේ වනාන්තර ප්රදේශයක අතහැර දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ පස්වරුවේ එම මාර්ගයේ 16 වන සැතපුම් කණුව අසල යතුරුපැදිය සොයාගෙන ඇත.
ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරුවන් මෙම යතුරුපැදියෙන් පළාගොස් ඇතැයි වාර්තා වේ.
කැකිරාව බලා යෑමට ඔවුන් භාවිත කිරීමට අදහස් කළ යතුරුපැදියේ තාක්ෂණික දෝෂයක් මතුවීම හේතුවෙන් සැකකරුවන් එම යතුරුපැදිය වනාන්තරයේ අතහැර දමා පළාගොස් තිබේ.
එහිදී ඔවුන් වන අලි ප්රහාරයකට ද ලක්ව තිබූ බව පසුව සිදුකෙරුණු විමර්ශනවලදී අනාවරණ වී තිබිණි.
සොයාගත් යතුරුපැදිය වැඩිදුර පරීක්ෂණ සඳහා කතරගම පොලිස් ස්ථානයට භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart