
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිළිනොච්චියේ වට්ටක්කා වගා කළ ගොවීන්ට සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින අතර බොහෝ ප්රදේශවල වට්ටක්කා ගොඩ ගැසී ඇති අයුරු දක්නට ලැබේ.
කිළිනොච්චියේ ගොවීන් පවසන්නේ,මෙවර ගොවීන් 1200 ක් පමණ වට්ටක්කා වගාකොට ඇතත් ඔවුන්ගේ අස්වැන්න කිලෝවක් රුපියල් 8.00 කටවත් අලෙවි කර ගැනීමට නොහැකි බවයි.
මේ වන විට බොහෝ ගොවීහු සිය වට්ටක්කා අස්වැන්න කඩා අලෙවි කිරීම පිණිස ගොඩගසාගෙන සිටියත් වෙළෙන්දන් ඒවා මිලට නොගැනීම නිසා වැස්සට කුණු වී යන තත්ත්වයට පත්ව ඇති බවද ගොවීහු කියා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart