
සැමියා නිවෙසින් පිටවූ පසු මවට සහ දියණියන් දෙදෙනාට ලිංගික අතවර කළ අයෙක්ට වසර 41ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්
සැමියා රාජකාරි කටයුත්තකට යාමට නිවසින් පිටත්වූ පසු අලුයම හතරට පමණ බලහත්කාරයෙන් නිවසකට ඇතුළුව පිහියක් පෙන්වා බියගන්වා නිවසේ සිටි කාන්තාවකට හා ඇගේ බාල වයස්කාර දැරියන් දෙදෙනාට














