
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වීම හේතුවෙන් බෝට්ටුවක් භාවිතා කර රටින් පළාගොස් සිටි ශ්රී ලාංකිකයන් තිදෙනෙක් ඉන්දියාවෙන් පිටුවහල් කර තිබේ.
පොලිසියට අනුව, සැකකරුවන් මුලින් ශ්රී ලාංකික යාත්රාවකින් පැනගොස්, පසුව අතරමගදී ඉන්දියානු බෝට්ටුවකට මාරුවී ඇත.
ශ්රී ලංකාවට පැමිණීමෙන් පසු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ඊයේ මෙම තිදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.
ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ සැකකරුවන් දැනට ප්රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටින බව ත්රස්ත විමර්ශන අංශය (TID) තහවුරු කරයි.
වවුනියාව සහ කිරිබත්ගොඩ ප්රදේශයෙන් මෑතකදී සිදු වූ අවි සොයාගැනීම්වලට මෙම පුද්ගලයන් සම්බන්ධ බවට විශ්වාස කරන බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart