
“රනිල් උසාවියටත් බොරු කියලා!-වෛද්‍ය වාර්තා සැකයි-මොන ICU එකේ ඉන්න ලෙඩ්ඩුද පොත් කියවන්නේ?” – දිලීප පීරිස්ගෙන් උසාවියේදී දැඩි ප්‍රහාරයක්(වීඩියෝ)
රනිල් වික්‍රමසිංහ අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ අධිකරණයේදී ප්‍රකාශ කළේය. එක්සත් රාජධානියේ සංචාරයකදී රුපියල් මිලියන 16 කට අධික මහජන














