
කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ නිල ලිපිගොනුවක ලිපියක් අතුරුදන් වෙලා | විමර්ශනයක් කරන්න උසාවිය නියෝග කරයි
කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ නිල ලිපිගොනුවක අඩංගු ලිපියක් අස්ථානගත වී ඇති බවට චෝදනා එල්ල වන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ














