
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ඉරිදා ලන්ඩනයේ පැවති විවෘත මහජන ප්‍රශ්නෝත්තර සැසියකදී ශ්‍රී ලාංකික අමාත්‍යවරු තිදෙනෙක් එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූහ.
සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන තිදෙනා ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ වැඩසටහනක් සඳහා එක්සත් රාජධානියේ සංචාරයක යෙදීසිටියදී මෙම අවස්ථාවට සහභාගී වූහ.
ජාතික ජන බලවේගය එක්සත් රාජධානියේ ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීම ඇල්පර්ටන් හිදී පැවති අතර, එය සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ට විවෘත විය.
ඊට සහභාගීවූවෝ රාජ්‍ය පාලනය, ආර්ථික අභියෝග සහ රජයේ ප්‍රතිපත්ති ඇතුළු කරුණු පිළිබඳව අමාත්‍යවරුන්ගෙන් සෘජුවම ප්‍රශ්න මතුකළහ.
මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart