
“පොලිස්පතිගේ පාතාල කතා බොරු-මම නඩු දානවා” – මන්ත්‍රී ජගත් විතාන කියයි
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කරන අසත්‍ය හා හානිකර චෝදනා සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. ප්‍රියන්ත වීරසූරියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන














