
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීනි කර්මාන්තය තුල වර්තමානයේ බරපතල ගැටළුවක් පැන නැගී ඇති බැවින් රජය ඒ සඳහා විසඳුම් ගෙන ඒමට වහා කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පුද්ගලික් අංශය හෝ මැදිහත් කර ගනිමින් රජය මෙම කර්මාන්තය ඉදිරියට ගෙන යා යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂයට ද අවශ්‍ය වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ඉදිරියට ගෙන යාම බව ඔහු පැවසුවේය.
රටේ ආර්ථිකය සඳහා පුද්ගලික් අංශය වැඩි දායකත්වයක් දක්වන බැවින් එම අංශයට දැඩි බදු පැනවීම් සිදු කර ඔවුන් අපහසුතාවට පත් කර රාජ්‍ය අංශය දියුණු කර ගත නොහැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart