
සත්තු වත්තේ අලින්ගේ දම්වැල් ගලවලා නිදහසේ ඉන්න අලිකොටු හදයි
දම්වැල්වලින් බැඳ දමා සිටින අලි ඇතුන් ක්‍රමයෙන් නිදහස් කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටී. ජාතික සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ පැවසුවේ දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල













