
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති බව කියන ඝාතන තර්ජන හෙළිවීමෙන් පසු ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබා දී ඇත.
මෙම සතිය මුලදී පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් පසු පොලිසිය තමාට ආරක්ෂාව සපයා ඇති බව ඔහු අද තහවුරු කළේය.
මෙම සතිය මුලදී පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයා කළුතර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දුන් බවයි.
“වාහනයෙන් බැසයන අතරතුර මාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට පොලිස්පතිවරයාගේ ලිපියක් මගින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. සැකකරුගේ නම ද ලිපියේ සඳහන් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ මා වෙඩිතබා මරාදමන බවයි,” ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වහාම පියවර ගන්නා ලෙස මන්ත්‍රී විතාන පාර්ලිමේන්තුවෙන් සහ රජයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart