
සුදු නෝනගේ නැතිවුණු පර්ස් එක පොලිස් නෝනලා දෙන්නෙක් හොයාගෙන භාරදීල
නාරාහේන්පිට තිඹිරිගස්යාය මාර්ගයේදී නැතිවූ විදේශීය සංචාරකයකුට අයත් මුදල් පසුම්බියක් ඇය වෙත නැවත භාර දීමට අගමැති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු පියවර ගෙන තිබේ. පොලිසියට














