
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ ලේඛිකාවක වන සෝමා ජයකොඩි අභාවප්‍රාප්තවී ඇත.
කලක් රෝගාතුරව සිටි ඇය අද අලුයම පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මියයන විට ඇයගේ වයස අවුරුදු 78කි.
නවකතා, ළමා අධ්‍යාපන ග්රන්ථ, ළමා කවි, යොවුන් කතා, ඉතිහාස කතා, බෞද්ධ කතා, චරිත කතා ඇතුළු කෘති 358ක් රචනා කර ඇති ඇය, ගුවන් විදුලි නාට්‍ය කීපයක්ද නිෂ්පාදනය කර ඇත.
කඳුළු බද්ද, අප්පච්චී, කැන්ගරුවෝ, බලවත්තු සහ බලවත්තු, ළා දලු බෝපත්, සිදුහත් යශෝදරා වැනි කෘතීන් සෝමා ජයකොඩිගේ කෘති අතරින් කිහිපයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart