
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටළීම් ඒකකය ගම්පහ යක්කල ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද කැස්බෑවන් හයදෙනකු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වනජීවී නිලධාරීන්ට අනුව, සැකකරු සතුව වාණිජ අරමුණු සඳහා මෙරටට ගෙන එන ලද ස්නැපිං කැස්බෑවන් දෙදෙනකු, රතු කන් ඇති ස්ලයිඩර් දෙදෙනකු සහ ඉන්දියානු කළු කැස්බෑවන් දෙදෙනෙකු සිට ඇත.
සැකකරු සහ අත්අඩංගුවට ගත් කැස්බෑවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් 500,000 ක පෞද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ.
කැස්බෑවන් පරීක්ෂා කිරීම සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසද අධිකරණය නියෝග කර ඇත.
වැඩිදුර පරීක්ෂණ සහ නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart