
ලක්ෂ 3ක සහ රන් පවුම් තුනක අල්ලසකට ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට
ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. ජා-ඇල දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින්














