
හිරු TV එකේදී කියපු කතාවකට සජබ මන්ත්රී ප්රසාද්ව CID කැඳවයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ප්රසාද් සිරිවර්ධන රූපවාහිනී වැඩසටහනකදී කළ ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කැඳවා තිබේ. හිරු රූපවාහිනියේ සලකුණ














