
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද දින ඇල්ල පුංචි ලෝකාන්තය මුදුණේ බෑවුම් සහිත පර්වතයකින් වැටී සිටි විදේශීය සංචාරක දරුවෙකු බේරාගත් බව බලධාරීන් පැවසීය.
ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන මෙම ස්ථානයේ සෙල්ෆියක් ගැනීමට උත්සාහ කිරීමේදී දරුවා අඩි 100 කට පහළකට වැටී ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් පසු, Flying Ravana Adventure Park කණ්ඩායමේ ගලවාගැනීමේ සාමාජිකයන් එම ස්ථානයට ගොස් හදිසි ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදුකර ඇත.
කණ්ඩායම සාර්ථකව දරුවා වෙත ළඟා වී අභියෝගාත්මක භූමි ප්‍රදේශයක් මධ්‍යයේ ඇයව ආරක්ෂිත ස්ථානයකට ගෙනවිත් තිබේ.
තම දියණිය ආරක්ෂිතව බේරාගැනීම ගැන ප්‍රකාශ කරමින් දරුවාගේ මව සියල්ලන්ට ස්තුති කර ඇත.
උස් සංචාරක ස්ථානවල, විශේෂයෙන් කඳු බෑවුම් අසල ඡායාරූප හෝ සෙල්ෆි ගන්නා විට, දැඩි ප්‍රවේශම් වන ලෙස නිලධාරීන් අමුත්තන්ගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart