
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගොවි ජනතාවගේ භෝග වනසන සතුන් අතුරින් රිළව් බොහෝදුරට අඩුවී තිබෙන බව තමාට නිලධාරීන්ගෙන් තොරතුරු අනාවරණය වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පවසා ඇත.
රිළා උවදුර මෙසේ අඩුවීමට හේතුව කුමක් දැයි නිශ්චිතව තවමත් කරුණු අනාවරණය වී නැති බවද හෙතෙම පවසා තිබේ.
ගොවීන්ගේ භෝග වනසන සතුන් වෙනුවෙන් රක්ෂිතයේ වැව් පහක් ඉදිකිරීමටත්, එම සතුන්ගේ ආහාර ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දැන් ඇස්තමේන්තු සකස් කරගෙන යන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart