
ඊ-පාස්පෝට් ලංසුකරුවන් අටදෙනාගෙන් හතකටම ටෙන්ඩරය අහිමිවෙයි | ‘තේල්ස්’ විතරක් ඉතුරුවෙයි
ඊ-විදේශ ගමන් බලපත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා අනුව සැකසීම(personalize) සඳහා ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට ලංසු තැබූ පාර්ශ්ව අටෙන් හතක් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කරන














