
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාල ආරක්ෂණ පනතට රජය විසින් ගෙන ඒමට යෝජිත සංශෝධන මගින් සත්‍යාපනය නොකළ සහ ව්‍යාජ ප්රවෘත්ති පළ කිරීම සම්බන්ධ නීතිය දැඩි කරනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශකර තිබේ.
මෙයට ව්‍යාජ ප්රවෘත්ති නිර්මාණය කරන පුද්ගලයන්ට එරෙහි ක්‍රියාමාර්ග ඇතුළත් වන අතර එවැනි පුවත් පාඩුව පුද්ගලන්ට පෞද්ගලික හානියක් සිදු කරන ප්රවෘත්ති නිෂ්පාදනය කිරීමට යොදා ගනී.
බොහෝ තොරතුරු සමාජ මාධ්‍යවලින් ලබාගෙන පසුව සත්‍යාපිත ප්රවෘත්ති ලෙස විකාශය කිරීම හෝ පළ කිරීම සිදුවන බවත් මෙය පුද්ගලයන්ට විශාල හානියක් සිදු කරන බවත් අදාළ නිලධාරියා ප්‍රකාශකර තිබේ.
අන්තර්ජාල ආරක්ෂණ පනත සංශෝධන පිළිබඳ සොයා බැලූ සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මෙම මාසයේ සිය වාර්තාව ඉදිරිපත් කරන අතර ඉන්පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද නිලධාරියා පවසා ඇත.
මුල් පනත් කෙටුම්පතේ ඇති දුර්වලතා නව පනත් කෙටුම්පතේදී ද සළකා බලන බව ඔහු පවසා තිබේ.
පනත් කෙටුම්පත පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart