
සුළිකුණාටු වෙන් විපතට පත්වූවන්ට බන්ධනාගාර 10ක රැඳවියෝ ආහාර වේලක් පරිත්‍යාග කරති
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව පුරා බන්ධනාගාර දහයක රැඳවියන් ඔවුන්ගේ ආහාර වේලක් පරිත්‍යාග කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.














