
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනවාරි 9 වන දින අලුයම මීගමුව, පෙරියමුල්ල-ඒත්තුකාල දුම්රිය හරස් මාර්ගය අසලදී, අධි සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත.
වාහනය ධාවනය වෙමින් තිබියදී සැකපිට රථය නතර කළ මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්, මූලික සෝදිසි කිරීමකදී සැකකරුගෙන් ගංජා ග්‍රෑම් 10 ක්, කොකේන් ග්‍රෑම් එකක් සහ මත්ද්‍රව්‍ය පෙති 100 ක් සොයාගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ මගින් සැකකරු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය පරීක්ෂා කිරීමට පොලිසියට හැකි වූ අතර, එහිදී කුෂ් ග්‍රෑම් 29.240 ක් සහ හඳුනානොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.230 ක් සොයාගෙන ඇත.
සැකකරුට අයත් ඖෂධ අලෙවිසැලක් ද පරීක්ෂා කර තවත් මත්ද්‍රව්‍ය පෙති 1,000ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, එහිදී රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇත.
මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart