
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා විසින් නැවත රජයට භාර දී ඇති ගිනි අවි 30ක් ඔහුට රජයෙන් නිකුත් කළ ඒවා නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇතැයි රජයේ පුවත්පතක් වන ‘සිළුමිණ’ වාර්තා කරයි.
ඔහුගේ ආරක්ෂාව සඳහා රජයෙන් ලබාදුන් ගිනිඅවිවලින් කොටසක් ඔහු විසින් මෙතෙක් භාර දී නැති බවද පෙන්වාදී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන බව සඳහන් කර තිබේ.
ගිනිඅවියක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමැතිවරයා, සිකුරාදා (9) ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කි රීමෙන් පසු ඇප මත මුදාහැරිණි.
හිටපු ඇමැතිවරයාගේ ආරක්ෂාවට 2001 වසරේදී යුද හමුදාවෙන් ලබාදුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ්ගෙන් සිදු කළ ප්රශ්න කිරීම්වලදී සොයාගැනීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart