
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද(11) පෙරවරු 5.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද නිවේදනයට අනුව, මන්නාරම් බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතී.
එබැවින්, දිවයිනේ කාලගුණයට මෙම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.
උතුර, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ අනෙකුත් පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart