
“මම නීතියට ඉහළින් නෑ | මම වැරද්දක් කරනවා නම් උසාවි යන්න” – නීතිපති කියයි(වීඩියෝ)
නීතිපති පාරින්ද රණසිංහ ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි නිදහස් නීතිඥයෝ නම් සංවිධානයේ සාමාජිකයින් හමුවී, තමාට ඉල්ලා අස්වීමට එල්ල වන පීඩනය පිළිබඳව සාකච්ඡා කළේය. නිදහස් නීතිඥයෝ සංවිධානය














