
නීතිපතිව බේරගන්න ලෝයර්ලා සෙට් එකක් නීතිපති කාර්යාලයට එති
අධිකරණ ක්‍රියාවලියට එල්ල වන බලපෑම හෙළාදැකීම සහ නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම තරකරමින් සාකච්ඡාවක් සඳහා මිට සුළු මොහොතකට පෙර නීතිඥවරු පිරිසක් නීතිපති කාර්යාලයට පැමිණ තිබේ. ප්‍රේම්නාත්














