
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විගණකාධිපති තනතුර සඳහා සුදුස්සෙකු පත් කිරීම කඩිනමින් සිදු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම තනතුරේ පවතින පුරප්පාඩුව විගණන සේවා කොමිෂන් සභාවට ද බලපා ඇති බවයි.
එම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද විගණකාධිපතිවරයා බැවින් දීර්ඝ කාලයක් පුරාවට එම තනතුර පුරප්පාඩු වී තිබීම බරපතල ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ එබැවින් මේ ඔස්සේ තවත් ගැටලු නිර්මාණය වීමට පෙර කඩිනමින් විගණකාධිපති තනතුර සඳහා සුදුස්සෙකු පත් කර ගත යුතුව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart