
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60කට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 900කට වඩා වැඩි බව පැවසේ.
ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරුවලට අනුව, වැටලීම සිදුකරන ලද්දේ නිට්ටඹුව, අරලිය පාර, පින්නගොල්ල වත්ත ප්‍රදේශයේදීය.
මෙහෙයුම අතරතුර, ත්‍රිරෝද රථයකින් අයිස් කිලෝ 61.83ක් ප්‍රවාහනය කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු දැනට විදේශගතව සිටින ‘ඩුබායි වරුණ’ සහ මොහොමඩ් සිද්ධික් මෙන්ම දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව නොහොත් ‘ලීනා’ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධත තිබී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart