
2025දී අලුතින් වාහන 360,117ක් ලියාපදිංචි කරලා | දෙසැම්බර් මාසයේ 48,525ක් | හැබැයි දැන් උනන්දුව අඩුවෙනවලු
2025 දෙසැම්බර් මාසයේදී මෙරටදී වාහන 48,525ක් ලියාපදිංචි කර ඇති අතර නොවැම්බර් මාසයේදී එම සංඛ්‍යාව 43,810 ක් ලෙස වාර්තා වී තිබේ. ඒ අනුව ඉකුත් වසර අවසානයේදී














