
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපදය අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.
එම පියවර එක්සත් ජනපද සෞඛ්‍යයට සහ ගෝලීය සෞඛ්‍යයට බලපානු ඇති අතර, එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනයට වොෂින්ටනය ගෙවිය යුතු ගාස්තු ඩොලර් මිලියන 260ක් ගෙවිය යුතු බවට වන එක්සත් ජනපද නීතියක් උල්ලංඝනය කිරීමකි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 දී ජනාධිපති ධුරයේ පළමු දිනයේදී විධායක නියෝගයක් හරහා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට දැනුම්දුන්නේය.
එක්සත් ජනපද නීතිය යටතේ, වසරක පෙර දැනුම්දීමක් ලබා දී නිල වශයෙන් ඉවත්වීමට පෙර සියලු හිඟ ගාස්තු ගෙවිය යුතුය.
කෙසේවෙතත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානය තොරතුරු අඩංගු කිරීමට, කළමනාකරණය කිරීමට සහ බෙදාගැනීමට අපොහොසත් වීම නිසා එක්සත් ජනපදයට ඩොලර් ට්‍රිලියන ගණනක් පාඩු සිදුවී ඇති බවයි.
එබැවින් එක්සත් ජනපද රජයේ අරමුදල්, ආධාර හෝ සම්පත් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අනාගතයේදී ලබාදීම නවතාදැමීමට ජනාධිපතිවරයා තම බලය ක්‍රියාත්මක කර ඇති බවත් එම ප්‍රකාශයකයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart