
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වර්ෂයේදී දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස පිළිගත් බව ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7(4)(අ) වගන්තියට අනුව දේශපාලන පක්ෂ ලියාපදිංචි කර ඇති බවයි.
අලුතින් ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂ වන්නේ සමාජවාදී ජනතා පෙරමුණ, ජන සහභාගී ප්රජාතන්ත්රවාදී පෙරමුණ, මලෙඉයග අරසියල් අරංගම් , සමත්තුව කච්චි සහ විප්ලවවාදී ජනතා බලය යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart