
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පාලකයන් බුද්ධාගම ආරක්ෂා කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.
විදේශ පාලන සමයේදී පවා බුද්ධාගම ආරක්ෂා කිරීමට පියවර ගත් බවත්, එබැවින් වත්මන් පාලකයන්ට මෙම වගකීමෙන් නිදහස් විය නොහැකි බවත් හිටපු ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළේය.
ගාල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේය.
තවදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, “1931 බෞද්ධ විහාරස්ථාන පනතේ විහාරස්ථානවලට අයත් දේපළ පන්සල්වලට අයත් වෙන්නේ. ඒ යටතේ, අප පරිත්‍යාග කරන සියලුම රන් භාණ්ඩ දේවාලවලට හෝ පන්සල්වලට අයත් වෙනවා. කවුරුන් හෝ ඊට බාධා කිරීමට උත්සාහ කළහොත් රටට මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ,” යනුවෙනි.
1815 දී එංගලන්තයේ III වන ජෝර්ජ් රජු බුද්ධාගම ආරක්ෂා කිරීමේ වගකීම භාර ගත් බවත් එය ඉදිරියට ගෙන යෑමට සහ මහා සංඝරත්නය සමඟ එක්ව එය ආරක්ෂා කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම යුතුකමක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart