
වැඩ තහනම් කළ පාර්ලිමේන්තුවේ චමින්ද කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරයි
වැඩ තහනමට ලක් වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර ඇත. චමින්ද කුලරත්න, කථානායකවරයාගේ














