
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මතුගම පොලිස් ස්ථානයෙන් පිස්තෝලයක් සහ මැගසිනයක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ජනවාරි 26 වැනිදා සිට ගිනි අවියක් සහ උණ්ඩ කිහිපයක් අතුරුදහන් වී ඇති බව ලේඛන විගණනයකදී අනාවරණ වී තිබේ.
අතුරුදහන් වූ භාණ්ඩ අතර මතුගම පොලිස් ස්ථානයේ උප සේවා ඉන්වෙන්ටරියට අයත් පිස්තෝලයක් සහ ජීව පතොරම් 10ක් අඩංගු මැගසිනයක් ඇතුළත් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart